නේපාල ගංවතුරින් මියගිය සංඛ්‍යාව 788 දක්වා ඉහළට – 2,500 කට වැඩි පිරිසක් තවමත් අතුරුදහන් – සුන්බුන් අතරින් අවුරුදු 5ක දැරියක් පණපිටින් බේරා ගැනේ
“නේපාලයට බලපෑ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 788 දක්වා ඉහළ ගොස් ඇති බව නේපාල බලධාරීන් පවසනවා. තවත් පුද්ගලයින් 2,500 කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති අතර ඔවුන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. “මේ අතර, නායයෑම්වලින් විනාශ වූ ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරවී සිටි මනීෂා නැමැති 05 හැවිරිදි දැරියක් ආරක්ෂිතව මුදාගෙන … නේපාල ගංවතුරින් මියගිය සංඛ්‍යාව 788 දක්වා ඉහළට – 2,500 කට වැඩි පිරිසක් තවමත් අතුරුදහන් – සුන්බුන් අතරින් අවුරුදු 5ක දැරියක් පණපිටින් බේරා ගැනේ






