Nishan Neth News

22 වන සංශෝධන පනත් කෙටුම්පතට තවත් පෙත්සම් දෙකක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් අතරමැදි පෙත්සම් දෙකක් ඉදිරිපත් වුණා. නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා විසින් එක් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළා. මෙම පෙත්සම තුළින් සඳහන් වන්නේ අදාල පනත් කෙටුම්පත නීත්‍යානුකූල ආකාරයට ඉදිරිපත් කර ඇති බවත් එය ජනමත විචාරණයකින් තොරව සම්මත … 22 වන සංශෝධන පනත් කෙටුම්පතට තවත් පෙත්සම් දෙකක්

දීර්ඝ සති අන්තයේ අධිවේගී මාර්ගවල ආදායම මිලියන 176 ඉක්මවයි – නුවරඑළියත් සංචාරකයින්ගෙන් පිරී යයි

දීර්ඝ සති අන්ත නිවාඩුවේ පළමු දින තුන ඇතුළත රුපියල් මිලියන 176යි දශම 8ක ආදායමක් උපයා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු අනුරාධ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ පසුගිය 26 වනදා පමණක් රුපියල් මිලියන 64යි දශම 1යි 6ක ආදායමක් උපයා ඇති බවයි. “25 වෙනිදා සිට 26 දක්වා, 25 රෑ … දීර්ඝ සති අන්තයේ අධිවේගී මාර්ගවල ආදායම මිලියන 176 ඉක්මවයි – නුවරඑළියත් සංචාරකයින්ගෙන් පිරී යයි

මධ්‍යම කදුකර ආරක්‍ෂණ අධිකාරී පනත ගැන ජනපති කතා කරයි

මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරි පනත මෙම වසර අවසානයේ හෝ ලබන වසර මුලදී පාර්ලිමේන්තුවේ සම්මත කර, එම පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ සියලු බලතල එම අධිකාරියට ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර සහිතව මධ්‍ය කඳුකර ආරක්ෂණ අධිකාරිය පිහිටුවීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ. 2023 වසරේ බණ්ඩාරවෙල පූනාගල කබරගල කන්ද … මධ්‍යම කදුකර ආරක්‍ෂණ අධිකාරී පනත ගැන ජනපති කතා කරයි

මහනුවර ඇසළ මංගල්‍යයේ දහවල් පෙරහැරටත් සියලු කටයුතු සූදානම් – දෙස් විදෙස් ජනතාව තවදුරටත් මහනුවර

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දහවල් පෙරහැර අද වීථි සංචාරය කෙරෙනවා. එය නැරඹීමටද දෙස් විදෙස් ජනතාව මහනුවරට පැමිණ සිටින බවයි නෙත් නිවුස් නියෝජිත කමල් සුරවීර පැවසුවේ. ”මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රියේ අවසන් වීමෙන් අනතුරුව, සිව්මහා දේවාල ගැටඹේ ගංගා තොටට පැමිණ දියකැපීමේ චාරිත්‍රය ආගමික වතාවත්වලට අනුව සිදු කළා. ඉන්පසු … මහනුවර ඇසළ මංගල්‍යයේ දහවල් පෙරහැරටත් සියලු කටයුතු සූදානම් – දෙස් විදෙස් ජනතාව තවදුරටත් මහනුවර

නේපාලයේ මරණ ගණන 475 ක් දක්වා ඉහළ යයි – අතුරුදන්වූවන් සොයා තවදුරටත් මෙහෙයුම්

නේපාලය සහ ටිබෙට් මායිම් ප්‍රදේශයට බලපෑ දරුණු හිමකන්දක් කඩා වැටීම හේතුවෙන් හටගත් හදිසි ගංවතුරෙන් මේ වන විට මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 475ක් වන බව නේපාල පොලීසිය පවසනවා. ග්ලැසියරයක් හෙවත් හිමකන්දක් කඩා වැටීමෙන් හටගත් මෙම ප්‍රබල ගංවතුර තත්ත්වය හේතුවෙන් නිවාස, මාර්ග රැසක් සහ පාලම් 80 කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී ඇති අතර නේපාල-ටිබෙට් ප්‍රධාන මායිම් පිවිසුමද සම්පූර්ණයෙන්ම … නේපාලයේ මරණ ගණන 475 ක් දක්වා ඉහළ යයි – අතුරුදන්වූවන් සොයා තවදුරටත් මෙහෙයුම්

ශ්‍රී ලංකා – ඉන්දියා ටෙස්ට් තරගාවලියේ දැක්වූ දස්කම් නිසා සොනාල් දිනූෂ පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

ඉන්දියාව සමග පැවති පළමු ටෙස්ට් තරගයේ දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීමේ පියවර 49ක් ඉදිරියට පැමිණ 54 වන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු සොනාල් දිනූෂ සමත් වි තිබෙනවා. මෙම තරගාවලියේ පළමු තරඟයේදීද සොනාල් දිනූෂ පළමු ඉනිමේදී ශතකයක් වාර්තා කළ අතර දෙවන ඉනිමේදී ලකුණු 84 රැස් කිරීමට සමත් වුණා. ඊයේ දිනයේදි … ශ්‍රී ලංකා – ඉන්දියා ටෙස්ට් තරගාවලියේ දැක්වූ දස්කම් නිසා සොනාල් දිනූෂ පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

වාහන ආනයනය අඩුවීමෙන් රේගු ආදායමක් පහළට

වාහන ආනයනය මඟින් රේගුවට ලැබී ඇති ආදායම සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. ගත වූ දින කිහිපය තුළම වාහන ආනයන තුළින් ලැබූ රේගු ආදායම රුපියල් බිලියනයටත් වඩා අඩු වී ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා පැවසුවේ. කෙසේවෙතත් මෙම වසරේ ශ්‍රී ලංකා රේගුව සඳහා ලබා දී ඇති රුපියල් බිලියන … වාහන ආනයනය අඩුවීමෙන් රේගු ආදායමක් පහළට

ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 729 ඉක්මවා ඓතිහාසික ඉහළ අගයකට

  ගෙවුම් ශේෂය ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කළ නියාමන ක්‍රියාමාර්ග හේතුවෙන් අඛණ්ඩව විදේශ විනිමය ගලා ඒම මත, ඉන්දියාවේ විදේශ විනිමය සංචිත ප්‍රමාණය අගෝස්තු 21 වනදායින් අවසන් වූ සතිය තුළ ඩොලර් බිලියන 729.33 ක ඓතිහාසික ඉහළම අගය දක්වා ඉහළ ගොස් ඇති බව ඉන්දියානු මහ බැංකුවේ නවතම දත්ත පෙන්වා දෙයි. මෙලෙස ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය අඛණ්ඩව සති … ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 729 ඉක්මවා ඓතිහාසික ඉහළ අගයකට

ඇෆ්ගනිස්තාන ගැටුම්වලදී සිවිල් වැසියන් මියගිය බවට ජගත් සංවිධානය නැගූ චෝදනා පාකිස්තාන හමුදාව ප්‍රතික්ෂේප කරයි

  2025 ඔක්තෝබර් සහ 2026 ජූනි අතර කාලසීමාව තුළ අසල්වැසි පාකිස්තානය සමඟ පැවැති ගැටුම් හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ සිවිල් වැසියන් 499 දෙනෙකු මියගොස් 1,216 දෙනෙකු තුවාල ලබා ඇති බව ඇෆ්ගනිස්තානයේ එක්සත් ජාතීන්ගේ සහායක මෙහෙයුම ජූලි 28 වනදා නිකුත් කළ මානව හිමිකම් වාර්තාවකින් හෙළි කර තිබේ. කෙසේ වෙතත්, සිවිල් වැසියන්ට හානි සිදු වූ බවට පළවූ එක්සත් ජාතීන්ගේ වාර්තාව … ඇෆ්ගනිස්තාන ගැටුම්වලදී සිවිල් වැසියන් මියගිය බවට ජගත් සංවිධානය නැගූ චෝදනා පාකිස්තාන හමුදාව ප්‍රතික්ෂේප කරයි