ධාරිතාව මෙන් දෙගුණයක සිරකරුවන් – බංග්ලාදේශ බන්ධනාගාර පද්ධතියත් දැඩි අර්බුදයක
බංග්ලාදේශයේ බන්ධනාගාර පද්ධතිය දැඩි තදබදයකට මුහුණ දෙමින් සිටින බවත් රට පුරා සිටින සිරකරුවන්ගේ ජීවන තත්ත්වය පිළිබඳව බරපතළ ගැටලු මතුව තිබෙන බවට විදෙශ් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. බංග්ලාදේශයේ බන්ධනාගාර 75ක සිරකරුවන් 45,186 දෙනෙකු රඳවා තැබීමට පමණක් ධාරිතාව තිබුණද, මේ වනවිට එහි සිරකරුවන් 98,233 දෙනෙකු රඳවා සිටින බවි වාර්තා වන්නේ එය පවතින ධාරිතාව මෙන් දෙගුණයකටත් වැඩි සංඛ්‍යාවක්. … ධාරිතාව මෙන් දෙගුණයක සිරකරුවන් – බංග්ලාදේශ බන්ධනාගාර පද්ධතියත් දැඩි අර්බුදයක







