ඩොල්ෆින්’ චණ්ඩ මාරුතයෙන් චීනයට දැඩි බලපෑම්: ලක්ෂ 10කට වැඩි පිරිසක් ඉවත් කරයි, ගුවන් ගමන් සිය ගණනක් අවලංගුයි
බලපෑම තරමක් අඩුවෙමින් පවතින ‘ඩොල්ෆින්’ චණ්ඩ මාරුතය හේතුවෙන් නැගෙනහිර චීනයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලෙමින් පවතින අතර, ගුවන් ගමන් සිය ගණනක් අත්හිටුවීමට සිදුව තිබේ. ගතවූ දින කිහිපය තුළ එම ප්‍රදේශවල පදිංචි මිලියනයකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට බලධාරීන් පියවර ගෙන ඇත. ඉරිදා දිනයේදී ජෙජියැං පළාතේ වෙරළබඩ තීරයට දෙවරක් ඇතුළු වීමෙන් පසුව මෙම කාලගුණ පද්ධතියේ බලපෑම … ඩොල්ෆින්’ චණ්ඩ මාරුතයෙන් චීනයට දැඩි බලපෑම්: ලක්ෂ 10කට වැඩි පිරිසක් ඉවත් කරයි, ගුවන් ගමන් සිය ගණනක් අවලංගුයි







