බීර නිෂ්පාදනයට කුමක් වෙයිද?
බීර නිෂ්පාදනය උදෙසා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිතා කිරීම සදහා නිෂ්පාදකයින්ට අනුමැතිය නොදෙන ලෙස සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු පිරිසකට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන රිට් පෙත්සම විරෝධතා සදහා ඔක්තෝබර් මස 02 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා. මෙම පෙත්සම ආර්. ගුරුසිංහ සහ ඒ. ප්‍රේම් ශංකර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ … බීර නිෂ්පාදනයට කුමක් වෙයිද?







