ඉන්දියාවෙන් ඩෙංගු මර්දනයට තීරණාත්මක පියවරක්
ඉන්දියාවේ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම උදෙසා ගත් තීරණාත්මක පියවරක් ලෙස, ‘කියුඩෙංගා’ (Qdenga) නමැති ඩෙංගු එන්නත වෙළඳපොළට නිකුත් කිරීම සඳහා එරට මධ්‍යම ඖෂධ ප්‍රමිතීන් පාලන සංවිධානය විසින් අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, ඩෙංගු රෝගය වළක්වා ගැනීම සඳහා ඉන්දියාව තුළ අනුමැතිය හිමි වූ ප්‍රථම ඩෙංගු එන්නත බවට මෙය පත්වෙයි. “මෙය ඩෙංගු රෝගය වළක්වා ගැනීම සඳහා … ඉන්දියාවෙන් ඩෙංගු මර්දනයට තීරණාත්මක පියවරක්







