ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල අද සිට පහළ දමයි
අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල ගණන් පහත හෙළීමට තීරණය කර තිබෙනවා. ඒ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් මතයි. ඒ අනුව, රුපියල් 450ක්ව පැවති රතු ලූණු කිලෝග්‍රෑමයක මිල රුපියල් 379 දක්වා රුපියල් 71කින්ද, රුපියල් 245ක්ව පැවති රතු පරිප්පු කිලෝග්‍රෑමයක මිල රුපියල් 227 දක්වා … ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල අද සිට පහළ දමයි





