මාවා, බාබුල්, තූල් නිසා පාසල් සිසුන් මුඛ පිළිකා ගොදුරක් වීමේ දරුණු අවදානමක
දරුවන් අතර මුඛ පිළිකා තත්ත්වයක් දරුණු ලෙස වැඩි වෙමින් පවතින බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා දන්ත ශල්‍ය වෛද්‍ය ප්‍රසන්න ජයසේකර මහතා පවසනවා. පාසල් දරුවන් මාවා, බාබුල්, තූල්, පුවක් පැකට් භාවිත කිරීමට ඇබ්බැහිවීම හේතුවෙන් අනාගතයේ දරු පරම්පරාවට කුමක් වේවිද යන්න සිතාගත නොහැකි බවයි ඔහු පැවසුවේ. නවතම වාර්තා අනුව මුඛ පිළිකා රෝගීන් 3800 ක් හමුවී ඇති … මාවා, බාබුල්, තූල් නිසා පාසල් සිසුන් මුඛ පිළිකා ගොදුරක් වීමේ දරුණු අවදානමක






