කාන්තාවක් ඇතුළු දෙදෙනෙකුට දිවි අහිමි කළ අනතුරු
කන්තලේ – සේරුනුවර මාර්ගයේ පෝටන්කාඩු ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ කන්තලේ දෙසට ධාවනය වූ ටිපර් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී එම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් තුවාල ලැබු යතුරු පැදිකරු කන්තලේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. වයස අවුරුදු 34 ක් වූ ඔහු පස්යාල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් … කාන්තාවක් ඇතුළු දෙදෙනෙකුට දිවි අහිමි කළ අනතුරු







