Nishan Neth News

ඉරානය යළිත් හෝමුස් වසා දමයි – ට්‍රම්ප් ඝාතන සැලැස්මකුත් එලියට

යුද උණුසුම තවත් තීව්‍ර කරමින් ලෝකයේ ප්‍රධානතම මුහුදු ප්‍රවාහන මාර්ගයක් වන “හෝමුස් සමුද්‍ර සන්ධිය” නැවත වසා දැමීමට ඉරානය පියවර ගෙන තිබෙනවා. ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ “කලාපය තුළ සිදුවන ඇමරිකානු මැදිහත්වීම් අවසන් වනතුරු” මෙම තීරණය ක්‍රියාත්මක වන බවයි. ​ තවද, හෝමූස් සන්ධිය වසා දැමීමට ​ගනු ලැබූ මෙම පියවර සම්බන්ධයෙන් ඇමරිකාව කිසියම් හෝ හමුදාමය ක්‍රියාමාර්ගයක් ගතහොත්, … ඉරානය යළිත් හෝමුස් වසා දමයි – ට්‍රම්ප් ඝාතන සැලැස්මකුත් එලියට

පැසිෆික් සාගරයට චීනයෙන් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්: කලාපීය ආරක්ෂාව උණුසුම් වෙයි

  චීනය විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනයක සිට ව්‍යාජ යුධ හිසක් සහිත දිගු දුර විදිනයක් (බැලස්ටික් මිසයිලයක්) පැසිෆික් සාගරය වෙත අත්හදා බැලීමක් ලෙස දියත් කිරීමත් සමඟ කලාපීය ආරක්ෂාව පිළිබඳ දැඩි කනස්සල්ලක් සහ නොසන්සුන්තාවයක් යළි මතුව තිබේ. ඉකුත් සඳුදා දින සිදුකළ මෙම මිසයිල දියත් කිරීම, කලාපය අස්ථාවර කරන සහ කුපිත කරවන සුළු ක්‍රියාවක් ලෙස හෙළා … පැසිෆික් සාගරයට චීනයෙන් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්: කලාපීය ආරක්ෂාව උණුසුම් වෙයි

ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරඟාවලියේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

  චීනයේ පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 23න් පහළ මලල ක්‍රීඩා තරඟාවලියේදී        ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක් දෙනාදීමට ජිත්මා ශෙනාරි විජේතුංග සමත් වුණා. ඇය මෙම ජයග්‍රහණය ලබා ගත්තේ මීටර් 400 කාන්තා ධාවන ඉසව්වේදී. ඇගේ තරග නිමි කාලය තත්පර 53යි දසම 1ක්. එය ඇයගේ පෞද්ගලික හොඳම කාලය ද වනවා. මේ අතර මෙම තරඟාවලියේ දී … ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරඟාවලියේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

මතුගම, නෑබඩ පාරේ නිවසකට වෙඩි ප්‍රහාරයක්

  මතුගම, නෑබඩ පාරේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (11) රාත්‍රි  8.15ත් 8.30ත් අතර කාලයේදී එම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි. කිසියම් පිරිසක් පැමිණ ටී 56 ගිනි අවියකින් එම වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් තිබෙනවා. කෙසේවෙතත් අදාල නිවසේ සිටි කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ. සැකකරුවන් සොයා මතුගම පොලීසිය විමර්ශන ආරම්භ කර … මතුගම, නෑබඩ පාරේ නිවසකට වෙඩි ප්‍රහාරයක්

සජබ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ගිනි අවියක් සමග අත්අඩංගුවට

  අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් ගිනිඅවියක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගාල්ල දිසා අපරාධ කොට්ඨාස විසින්. අදාළ ගිනි අවිය යම් අපරාධ ක්‍රියා සඳහා භාවිත කර ඇද්දැයි සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ සමගි ජනබලවේගය නියෝජනය කරන අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් බවයි වාර්තා වුණේ. සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඉදිරියේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට … සජබ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ගිනි අවියක් සමග අත්අඩංගුවට

වසර 26ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාවක් චීනයේදී බිඳ දැමූ අයෝමාල් පෙරේරා

  මීටර් 400 කඩුලු මතින් දිවීම පිරිමි ඉසව්වේ වසර 26ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාව බිඳ දැමීමට අයෝමාල් පෙරේරා අද සමත් වුණා. ඒ චීනයේ පැවැත්වෙන වයස අවුරුදු 23න් පහළ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදීයි. මෙහිදී අයෝමල් තරගය නිම කිරීමට ගත කළ කාලය තත්පර 49 යි දශම තුනක්. මීට පෙර මෙම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවා තිබුණේ හරිජන් … වසර 26ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාවක් චීනයේදී බිඳ දැමූ අයෝමාල් පෙරේරා

ඇමෙරිකාව සහ ඉරානය අද තීරණාත්මක සාකච්ඡාවක

  ​ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින දැඩි නොසන්සුන්කාරී තත්ත්වය සමනය කර ගැනීම සඳහා වන තීරණාත්මක සාකච්ඡා අද ඕමානයේදී පැවැත්වීමට නියමිතයි. ​ හෝමුස් සමුද්‍ර සන්ධිය වාණිජ නැව් සඳහා විවෘත බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලෙසත්, නැව්වලට ප්‍රහාර එල්ල කිරීම නතර කරන බවට පොරොන්දු වන ලෙසත් ඇමෙරිකාව මෙහිදී ඉරානයට බලකර සිටිනවා. ​පසුගියදා හෝමුස් සමුද්‍ර සන්ධියේදී වාණිජ නැව් කිහිපයකට … ඇමෙරිකාව සහ ඉරානය අද තීරණාත්මක සාකච්ඡාවක

“මෙගා චාන්ස්” විශේෂ ලොතරැයිපතක් හඳුන්වා දෙයි

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සුපර් බෝල් ලොතරැයිය මඟින් “මෙගා චාන්ස්” නමින් විශේෂ ලොතරැයිපතක් වෙළෙඳපොළට හඳුන්වා දී තිබෙනවා. පසුගියදා අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් රුපියල් කෝටි 13කට අධික සුපිරි ජයමල්ලක වාසනාවන්තයෙකු බිහිකළ සුපර් බෝල් ලොතරැයිය, සිය පාරිභෝගිකයන් වෙනුවෙනුයි මෙම සුවිශේෂී අවස්ථාව උදාකර දී ඇත්තේ රුපියල් 40ක් වන මෙම විශේෂ ලොතරැයිපත නිල වශයෙන් හඳුන්වා දීම සංවර්ධන ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාලයේදී  සිදු … “මෙගා චාන්ස්” විශේෂ ලොතරැයිපතක් හඳුන්වා දෙයි

ඩෙංගු මරණ සහ රෝගීන් සංඛ්‍යාව තවත් ඉහළට

මෙරට සිදුවූ ඩෙංගු මරණ සංඛ්‍යාව 47 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. මෙම වසරේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 67,174ක්. ජූලි මාසයේ පළමු දින 09 තුළ පමණක් රෝගීන් 10,685ක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ. ඊයේ දිනයේ පමණක් රෝගීන් 1,110ක් පමණ වාර්තා වී තිබෙනවා. එවන් පසුබිමක් … ඩෙංගු මරණ සහ රෝගීන් සංඛ්‍යාව තවත් ඉහළට