අන්තර් ජාලය හරහා මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට
මුහුණු පොත හා ටෙලිග්‍රෑම් මාදුකාංග හරහා සම්බන්ධතා ගොඩ නගා ගනිමින් අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාර සිදුකර මුදල් ඉපයීම සිදුකළ හැකි බව පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ. එම සැකකරු රුපියල් හතලිස් … අන්තර් ජාලය හරහා මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට







