භෞත චිකිත්සකවරිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට ආධාර අනුබල දුන් පොලිස් ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට
නුවරඑළිය සංචාරක නිකේතනයකදී භෞත චිකිත්සකවරියක් ඝාතනය කිරිමේ සිද්ධියට අදාළව ආධාර අනුබල ලබාදීමේ චෝදනා යටතේ කුණ්ඩසාලේ පොලිස් විද්‍යාලයේ ස්ථානාධිපතිවරයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුට සහ ඔහුගේ බිරිඳට සැඟව සිටීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. මීට පෙර අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ සහ තවත් … භෞත චිකිත්සකවරිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට ආධාර අනුබල දුන් පොලිස් ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට






