සේවා අංශයේ වර්ධනය සහ විදේශ ප්‍රේෂණ හේතුවෙන් ඉන්දියාවේ ජංගම ගිණුමේ සහ ගෙවුම් ශේෂයේ අතිරික්තයක්!
සේවා අංශයෙන් ලැබූ ඉහළ ආදායම, විදේශගත ශ්‍රමික ප්‍රේෂණ ඉහළ යාම සහ එරට මහ බැංකුව විසින් සිදුකළ විදේශ විනිමය හුවමාරු ගනුදෙනු හේතුවෙන් 2026 මූල්‍ය වර්ෂයේ ජනවාරි-මාර්තු කාර්තුව තුළ ඉන්දියාව අනපේක්ෂිත ජංගම ගිණුමක සහ ගෙවුම් ශේෂයක අතිරික්තයක් වාර්තා කර තිබේ. 2026 මූල්‍ය වර්ෂයේ අවසන් කාර්තුව තුළ මෙම ජංගම ගිණුමේ අතිරික්තය ඇමරිකානු ඩොලර් බිලියන 7.1 ක් ලෙස සටහන් … සේවා අංශයේ වර්ධනය සහ විදේශ ප්‍රේෂණ හේතුවෙන් ඉන්දියාවේ ජංගම ගිණුමේ සහ ගෙවුම් ශේෂයේ අතිරික්තයක්!







