Nishan Neth News

අමෙරිකානු ඉහළ පෙලේ හමුදා නිළධාරියෙකු දිවයිනට

අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාවේ අණදෙන නිලධාරී ජෙනරාල් කෙවින් ෂ්නයිඩර් මහතා තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. ලබන 24 වනදා දක්වා ඔහු මෙරට රැදී සිටින අතර මෙම සංචාරය අතරතුර, රජයේ සහ ආරක්ෂක අංශයේ ඉහළ පෙලේ නිළධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමටද නියමිතයි. ගුවන් සහ සමුද්‍රීය ක්ෂේත්‍ර දැනුවත්භාවය, සයිබර් ආරක්ෂාව, ආපදා ප්‍රතිචාර සහ කලාපීය ආරක්ෂාව හරහා පුළුල් සහයෝගීතාව … අමෙරිකානු ඉහළ පෙලේ හමුදා නිළධාරියෙකු දිවයිනට

බ්‍රිතාන්‍ය අගමැති ගැන ට්‍රම්ගෙන් අනාවරණයක්

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් සිය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. සංක්‍රමණ සහ බලශක්ති ප්‍රතිපත්තිවල අසාර්ථකත්වයන් පෙන්වා දෙමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා එලෙස ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවයි ට්‍රම්ප් සිය Truth සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ. ”ඔහු ඉතා වැදගත් කරුණු දෙකක් සම්බන්ධයෙන් දැඩි ලෙස අසාර්ථක වුණා – ඒ තමයි සංක්‍රමණ සහ බලශක්තිය. මම … බ්‍රිතාන්‍ය අගමැති ගැන ට්‍රම්ගෙන් අනාවරණයක්

ප්‍රදේශ රැසකට අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය පැවසුවේ. … ප්‍රදේශ රැසකට අද ගිගුරුම් සහිත වැසි

පිරිමි සහාය දිවීමේ කණ්ඩායමෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

චීනයේ ෂැන්ගු නුවර පැවැත්වෙන ආසියානු සහාය දිවීමේ ශූරතාවලියේදී පිරිමි මීටර් 4 ං 100 සහය දිවීම ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ සිව්වැනි ස්ථානය දිනාගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙම දක්ෂතාව දැක්වූ අතර, ඒ සඳහා ඔවුන් වැයකළ කාලය තත්පර 38.63 ක්. මෙම තරගය සඳහා දෙනෙත් වීරරත්න, චමෝද් යෝදසිංහ, චලිත් පියුමාල් හා … පිරිමි සහාය දිවීමේ කණ්ඩායමෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

සලේගේ බිරිද සැකකරුවෙකු හෙළි කරයි – හදිසියේම ලියපු ලියුම ගැන සම්පූර්ණ තොරතුරු මෙන්න

සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය වෙතයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ වී සිටින, සිවිල් ඇඳුමින් සැරසුණු, සැක සහිත නිරීක්ෂණ කටයුතුවල නියැලෙන විශේෂිත පුද්ගලයෙකු තමාව සහ දරු දෙදෙනාව නැවත නැවතත් නිරීක්ෂණය කරන බව පවසමිනුයි ඇය එම පැමිණිල්ල ඉදිරිපත් … සලේගේ බිරිද සැකකරුවෙකු හෙළි කරයි – හදිසියේම ලියපු ලියුම ගැන සම්පූර්ණ තොරතුරු මෙන්න

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ගෝල 100ක් නෙදර්ලන්තය ගහපු සුපිරි ගේම මෙන්න

නෙදර්ලන්තය ගහපු සුපිරි ගේම මෙන්න ​ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ප්‍රබල ස්වීඩන කණ්ඩායම ගෝල 5කට 1ක් ලෙස අතිශය පහසුවෙන් පරාජය කරමින් සුපිරි ජයග්‍රහණයක් හිමිකර ගැනීමට නෙදර්ලන්තය සමත් වුණා. මේ විශිෂ්ඨ ජයග්‍රහණයත් සමඟ නෙදර්ලන්තය ලෝක කුසලාන තරගාවලියේ අවසන් 32 දෙනාගේ වටයට ද සුදුසුකම් ලබා ගත්තා. ​ ​මෙම තරගයේ කැපී පෙනෙන විශේෂත්වයක් වුණේ වාර්තා වූ ගෝල හයම එංගලන්ත … ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ගෝල 100ක් නෙදර්ලන්තය ගහපු සුපිරි ගේම මෙන්න

චීන වෙළෙඳ ඒකාධිකාරයට වැට බඳින්න යුරෝපය සැරසෙයි!

  චීනයෙන් සිදුවන භාණ්ඩ සැපයුම් සීමා වීම්වලින් මතුවන අවදානම අවම කර ගැනීම සඳහා යුරෝපා සංගමයේ (EU) ව්‍යාපාරික ආයතන කඩිනමින් විකල්ප මාර්ග වෙත යොමු විය යුතු බව යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේයන් අවධාරණය කරයි. කෙසේ වෙතත්, සමාගම් විසින්ම ස්වේච්ඡාවෙන් මෙම පියවර නොගතහොත්, විකල්ප සැපයුම්කරුවන් සොයා යාම අනිවාර්ය කෙරෙන නව නීති පැනවීමට සිදු වන බවටද … චීන වෙළෙඳ ඒකාධිකාරයට වැට බඳින්න යුරෝපය සැරසෙයි!

පකිස්ථානය ඉන්ධන මිල අඩු කළත් ශ්‍රී ලංකාව තවත් කල් ගනී

  ලෝක වෙළඳපලේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය කඩිනමින් පුරවැසියන්ට ලබා දීමට පකිස්ථානය පියවර ගෙන තිබෙනවා. ඒ එරට ඉන්ධන මිල වහාම අඩු කරමින්. විදෙස් මාධ්‍ය පවසන පරිදි පකිස්ථානය පෙට්‍රල් ලීටරයක මිල පාකිස්තාන රුපියල් 299ක් දක්වා රුපියල් 74කින් අඩු කර තිබෙනවා. ඩීසල් ලීටරයක මිල පාකිස්තාන රුපියල් 311ක් දක්වා රුපියල් 67කින් අඩු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් … පකිස්ථානය ඉන්ධන මිල අඩු කළත් ශ්‍රී ලංකාව තවත් කල් ගනී

වංචනික පෙම්වතුන් සොයන්න පොලිසියෙන් බුද්ධි මෙහෙයුමක් – වලේ වැටෙන්න කලින් බේරෙන්න උපදෙස් මාලාවකුත්

  සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනා ගන්නා වංචනික පෙම්වතුන් සහ ආගන්තුක පුද්ගලයන්ගෙන් ප්‍රවේශම් වන ලෙස පොලිසිය මහජනතාවට නැවත දැනුම් දෙනවා. පෙම්වතුන් ලෙස හෝ සමීප හිතවතුන් ලෙස පෙනී සිට විවාහ පොරොන්දු ලබාදී හෝ වෙනත් ආකාර වලින් විශේෂයෙන්ම කාන්තාවන් මුලාකර මුදල් හෝ දේපළ වංචා කරන නැතහොත් ලිංගික අතවර සිදු කරන තැනැත්තන් පිළිබඳ පැමිණිලි ගණනාවක් මෑතදී ලැබී ඇති බවයි … වංචනික පෙම්වතුන් සොයන්න පොලිසියෙන් බුද්ධි මෙහෙයුමක් – වලේ වැටෙන්න කලින් බේරෙන්න උපදෙස් මාලාවකුත්