මෙහෙයුමක් අතරතුර කල්පිටිය ගුවන් හමුදා වෙඩි පිටියේ කලබල – වෙච්ච දේ ගැන ගුවන් හමුදාව පැහැදිලි කරයි
වැටලීමක් සඳහා ගිය පුත්තලම කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ගුවන් හමුදා නිලධාරින් පිරිසක් බාධා කල බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව කරුණු දැක්වීමක් සිදු කරනවා. නෙත් නිව්ස් කල විමසීමකදී ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් නලීන් වැවකුඹුර මහතා ප්‍රකාශ කළේ අදළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සැලවූ වහාම ඒ පිළිබඳ කරුණු සොයා බැලීමක් … මෙහෙයුමක් අතරතුර කල්පිටිය ගුවන් හමුදා වෙඩි පිටියේ කලබල – වෙච්ච දේ ගැන ගුවන් හමුදාව පැහැදිලි කරයි







