සීට් බෙල් නොමැතිව අධිවේගයේ යන අය සොයා මෙහෙයුම්
අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම වාහනවල රියදුරන් මෙන්ම සියලු මගීන්ද ආසන පටි පැළඳීම අද සිට අනිවාර්ය වනවා. ඒ අනුව අධිවේගි මාර්ගවල රථ වාහනවල ගමන් ගන්නා පුද්ගලයන් එලෙස ආසන පටි පැළද සිටින්නේ දැයි අද පෙරවරුවේ සිට විශේෂ සොයා බැලිමක් කළා. ඒ, පොලිස් නිලධාරීන් විසින්. ආසන පටි නොමැති වාහනවල අදාළ නවීකරණයන් සිදු කර ගැනීමට සහන කාලයක් ලබාදී … සීට් බෙල් නොමැතිව අධිවේගයේ යන අය සොයා මෙහෙයුම්






