සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 02 වන ස්ථානය දක්වා ඉදිරියට
ලෝක මලල ක්‍රීඩා සංගමය ප්‍රකාශයට පත් කළ නවතම හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 02 වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග සමත්ව තිබෙනවා. මීට පෙර ඔහු පසුවූයේ මෙම ලැයිස්තුවේ 03 වැනි ස්ථානයේයි. චෙක් ජනරජයේ පැවැති සුප්‍රසිද්ධ ‘ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික්‘මලල ක්‍රීඩා ශූරතාවලියේදී ප්‍රථම ස්ථානය දිනා ගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරදීමට රුමේෂ් සමත් වුණා. … සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 02 වන ස්ථානය දක්වා ඉදිරියට






