අමෙරිකාව සහ ඉරානය අතර නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි
අමෙරිකාව සහ ඉරානය අතර නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් බගර් කලීබාෆ් යන පිරිස විසින් එලෙස අත්සන් තබා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. එම එකඟතාවයට අදාළ ප්‍රධාන කරුණු කිහිපයක් ද මාධ්‍ය වෙත අනාවරණය වී තිබෙනවා. මෙම ගිවිසුම මඟින් ‘හෝමුස් සමුද්‍ර සන්ධිය’ වහාම … අමෙරිකාව සහ ඉරානය අතර නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි






