මහාධිකරණ විනිසුරුට ලැබුණු ස්ථාන මාරුව ගැන පාර්ලිමේන්තුවට ප්‍රශ්නයක්
යාපනය මහාධිකරණ විනිසුරු ඒ. ජී. ඇලෙක්ස්රාජා ධුරයට පත්ව මාසයක් ගතවීමටත් මත්තෙන් ස්ථානමාරු කිරීම සම්බන්ධයෙන් රජය කිසිඳු මැදිහත්වීමක් සිදුකර නොමැති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කර මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දුන්නේ විනිසුරුවරයන්ගේ ස්ථානමාරු සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම පමණක් කටයුතු කරන බවයි. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා යොමුකළ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව … මහාධිකරණ විනිසුරුට ලැබුණු ස්ථාන මාරුව ගැන පාර්ලිමේන්තුවට ප්‍රශ්නයක්






