මධ්‍ය කදුකරයට තවදුරටත් වැසි – රියදුරන්ට විශේෂ දැනුම් දීමක්
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට විටින් විට ඇදහැලෙන අධික වැසිත් සමග ප්‍රධාන මාර්ගවලට පස් කඩා වැටිමේ අදානමක් පවතින බව නෝර්වුඩ් විධායක ඉංජිනේරු කාර්යාලය පවසනවා. ඒ අනුව එම මාර්ගවල රථාවාහන ධාවනය කිරිමේදී සැළිකිලිමත් වන ලෙසයි එම කාර්යාලය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ. මේ අතර හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ්, ග්ලැන්කන් වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන … මධ්‍ය කදුකරයට තවදුරටත් වැසි – රියදුරන්ට විශේෂ දැනුම් දීමක්







