ඩෙංගු මාරයට එරෙහිව අදින් ඇරඹෙන විශේෂ වැඩසටහන – පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවත් නිවෙස් වෙත
ඩෙංගු රෝගීන් ඉහළ යාම සැලකිල්ලට ගනිමින් මදුරු මර්දන විශේෂ වැඩසටහනක් අද සිට ආරම්භ වනවා. එය ලබන 10 වනදා දක්වා ක්‍රියාත්මක බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ. ඒ අනුව දිස්ත්‍රික්ක 14ක සෞඛ්‍ය නිලධාරි කොට්ඨාස 72ක මෙය ක්‍රියාත්මකයි. මේ සඳහා පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාගන්නා බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවා. ඩෙංගු බෝවීමේ අධි අවදානමක් පවතින … ඩෙංගු මාරයට එරෙහිව අදින් ඇරඹෙන විශේෂ වැඩසටහන – පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවත් නිවෙස් වෙත







