Nishan Neth News

බටගොඩ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය පුද්ගලයන් නව දෙනෙකුගේ සිරුරු සොයා ගැනේ

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයේ හටගත් ගින්නෙන් මියගිය පුද්ගලයන් 9 දෙනෙකුගේ සිරුරු රාත්‍රි 9.30 වනවිට සොයාගත් බව පොලිසිය පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධ්කාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ එම වැඩිහිටි නිවාසයේ ගින්නට හසු වී සිටි පුද්ගලයන් 51 දෙනෙකු මුදාගෙන ඇති බවයි. ඉන් 8 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. අදාළ … බටගොඩ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය පුද්ගලයන් නව දෙනෙකුගේ සිරුරු සොයා ගැනේ

අඟුරුවාතොට, බටගොඩ වැඩිහිටි නිවාසයක ගින්නක් – කිහිප දෙනෙකු ජීවිතක්ෂයට

හොරණ, බටගොඩ  ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක පස්වරුවේ ඇති වූ ගින්නකින් කිහිප දෙනෙකු මිය ගොස් තිබෙනවා. එකොළොස් දෙනෙකු අතුරුදහන්ව ඇති බවයි පොලිසිය පැවසුවේ. තවත් හත් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. තවත් 44 දෙනෙකු බේරාගත් බවයි පොලිසිය පැවසුවේ.

ඉන්දියාවේ ලැගුම්හලක මහා ගින්නක් – 21 මියයති

  ඉන්දියාවේ නවදිල්ලි නුවර මාලවියා නගර් ප්‍රදේශයේ ලැගුම්හලක ඇතිවූ දරුණු ගින්නකින් පුද්ගලයන් විසි එක් දෙනෙකු මියගොස් තිබෙනවා. නවදිල්ලි පොලිසිය පවසන්නේ මියගිය පිරිසෙන් දහඅට දෙනෙකුම විදේශිකයන් බවයි. ඔවුන් ලයිබීරියාව, නයිජීරියාව, මොසැම්බික් සහ බංග්ලාදේශය යන රටවල වැසියන් බවට දැනට හඳුනාගෙන තිබෙනවා. ගින්න ඇතිවී තිබෙන්නේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට සහ ප්‍රතිකාර ලබන තම ඥාතීන්ට උපකාර කිරීම සඳහා ඉන්දියාවට පැමිණි … ඉන්දියාවේ ලැගුම්හලක මහා ගින්නක් – 21 මියයති

ශ්‍රී ලංකා – බටහිර ඉන්දිය කොදෙව් පළමු එක් දින තරඟය රාත්‍රී අටට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. දෙරට අතර පළමු එක්දින තරඟය අද පැවැත්වෙන්නේ කින්සටන්හිදියි. මෙරට වෙලාවෙන් රාත්‍රී අටට එම තරඟය ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම්වල නව නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම … ශ්‍රී ලංකා – බටහිර ඉන්දිය කොදෙව් පළමු එක් දින තරඟය රාත්‍රී අටට

රංගගේ මරණය සියදිවි හානි කර ගැනීමක් බව අධිකරණයේදී හෙළිවෙයි

මහා භාණ්ඩාගාරයේ විදෙස් සම්පත් ඒකකයේ සේවය යෙදී සිටියදී ආන්දෝලනාත්මක ලෙස මියගිය රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ මරණය තමන් විසින්ම කැපුම් තුවාල සිදුකරගත් නිසා සිදුවූ වූවක් බවට ඒ පිළිබද පරීක්ෂණ සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරීන් හතර දෙනෙකුගෙන් යුත් කමිටුව ඒකමතිකව තීරණය කර තිබෙනවා. කමිටුවේ සභාපති විශේෂඥ අධිකරණ වෛද්‍ය ඉලංගරත්න බණ්ඩා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද සක්ෂි ලබාදෙමිනුයි මේ … රංගගේ මරණය සියදිවි හානි කර ගැනීමක් බව අධිකරණයේදී හෙළිවෙයි

මැද පෙරදිග යුද උණුසුම මැද බොරතෙල් මිල ඉහළට

ඉරානය විසින් කුවේටයේ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද දරුණු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව කුවේට් විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කර තිබෙනවා. යුද අද අලුයම එල්ල වූ මෙම ප්‍රහාරයෙන් කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ප්‍රධාන මගී පර්යන්තයකට දැඩි හානි සිදු වූ අතර, ඒ … මැද පෙරදිග යුද උණුසුම මැද බොරතෙල් මිල ඉහළට

සලේගේ මෝසම හෙට කැඳවීමට නියෝග – යෝෂිතගේ පෙත්සමටත් දින නියම කෙරේ

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයේ තුන්වන සැකකරු වශයෙන් නම්කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු මෝසම සම්බන්ධයෙන් හෙට දින කරුණු දක්වන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නොතිසි නිකුත් කළා. මෙම මෝසම කැඳවීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් … සලේගේ මෝසම හෙට කැඳවීමට නියෝග – යෝෂිතගේ පෙත්සමටත් දින නියම කෙරේ

ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු ගේ විදේශ ගමන් තහනම් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා. … ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

කළුතර, වෙට්ටුමකඩදී පුද්ගලයෙකු ඝාතනය කළ වෙඩික්කරු අත්අඩංගුවට – තොරතුරු රැසකුත් එළියට

කළුතර, වෙට්ටුමකඩ ප්‍රදේශයේදී ඉකුත්දා වෙඩි තබා කෙරුණු මනුෂ්‍ය ඝාතනයේ වෙඩික්කරු බව කියන තැනැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාලිගාවත්ත ප්‍රදේශයේ ඥාති නිවසක සැඟව සිටියදීයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ. මෙම පුද්ගලයා කලක් යුද හමුදාවේ සේවය කළ අයෙක්. 44 වන වියේ පසුවන්නෙකු වන ඔහු පයාගල, මැහිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා. ඇතැම් අය අතර ඔහු ප්‍රකටව සිටින්නේ බෝංචියා යන නමින්. අත්අඩංගුවට … කළුතර, වෙට්ටුමකඩදී පුද්ගලයෙකු ඝාතනය කළ වෙඩික්කරු අත්අඩංගුවට – තොරතුරු රැසකුත් එළියට