Nishan Neth News

ග්‍රීක සයිප්‍රස් පරිපාලනය ඉන්දියාව සමඟ ආරක්ෂක සහයෝගීතාව පුළුල් කරයි

  ග්‍රීක සයිප්‍රස් පරිපාලනය සහ ඉන්දියාව අතර ඇති උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් පුළුල් කිරීමේ පියවරක් ලෙස, එරට ඉන්දියාව සමඟ පවතින ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීමට සහ සුපර්සොනික් ‘බ්‍රහ්මෝස්’ කෲස් මිසයිල මිලදී ගැනීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ. ග්‍රීක සයිප්‍රස් සහ ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන පරිදි, ග්‍රීක සයිප්‍රස් පරිපාලනය 2026-2031 කාලසීමාව ආවරණය වන පරිදි ඉන්දියාව සමඟ ඒකාබද්ධ … ග්‍රීක සයිප්‍රස් පරිපාලනය ඉන්දියාව සමඟ ආරක්ෂක සහයෝගීතාව පුළුල් කරයි

දිවයිනට පැමිණි සංචාරකයන් ගණන දස ලක්‍ෂය පනී

මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව දස ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ, අනුව වසරේ ගතවූ කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දස ලක්ෂ දස දහස් අටසිය හතක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ. මේ අතර මැයි මාසය ආරම්භයේ සිය මේ දක්වා දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව එක් ලක්ෂ තිස්හතර දහස් පන්සිය තිහක් … දිවයිනට පැමිණි සංචාරකයන් ගණන දස ලක්‍ෂය පනී

කාන්තාවන් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ අවධානය

කාන්තාවන් අතර බහුලවම දක්නට ලැබෙන පියයුරු පිළිකා සහ පියයුරුවල ඇති වන වෙනත් අසාමාන්‍ය ගැටිති හෝ වෙනස්කම් මුල් අවධියේදීම හඳුනා ගැනීමට සහ පසු ප්‍රතිකාර සේවා සඳහා භාවිතා කරනු ලබන අතිනවීන මැමෝගැෆි යන්ත්‍ර 05 ක් දිවයිනේ පිළිකා ප්‍රතිකාර සේවාවන් සිදු කරනු ලබන ප්‍රධාන රෝහල් 05 ක් වෙත ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සූදානම් කර තිබෙනවා. මෙරට … කාන්තාවන් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ අවධානය

දන්සැල් පැවැත්වූ පිරිසට රතු එළියක්

අද දිනයේ ද දිවයිනේ බොහෝ ප්‍රදේශවල දන්සැල් සංවිධානය කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ අද දිනයේ ද දන්සැල් පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කරන බවයි. පසුගිය දින දෙක තුළ දන්සැල් සංවිධානය කළ ඇතැම් සංවිධායකවරුන් සිය දන්සැල සංවිධානය කළ පරිශ්‍රය නිසි ආකාරයෙන් පිරිසිදු කර නොමැති බවට වාර්තා  වනවා. … දන්සැල් පැවැත්වූ පිරිසට රතු එළියක්

චීනය දුරස්ථ කාන්තාරයක දැවැන්ත හමුදා සංකීර්ණයක් ඉදිකරයි – චන්ද්‍රිකා ඡායාරූපවලින් රහස හෙළි වෙයි

  චීනය විසින් එරට දුරස්ථ කාන්තාර ප්‍රදේශයක දැවැන්ත හමුදා සංකීර්ණයක් ඉදිකරමින් සිටින බව චන්ද්‍රිකා ඡායාරූප මඟින් අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීනය සතු දිගු දුර විහිදෙන මිසයිල රඳවා තබා ඇති න්‍යෂ්ටික බංකර් ආශ්‍රිතව පිහිටුවා ඇති බව පැවසෙන මෙම නව සංකීර්ණයට මිසයිල දියත් කිරීමේ අංගන, භූගත ආරක්ෂිත බංකර් සහ සන්නිවේදන මධ්‍යස්ථාන ඇතුළත් වේ. ඇමරිකා … චීනය දුරස්ථ කාන්තාරයක දැවැන්ත හමුදා සංකීර්ණයක් ඉදිකරයි – චන්ද්‍රිකා ඡායාරූපවලින් රහස හෙළි වෙයි

මීගොඩ මාරක රිය අනතුරක් – දන්සැලක පෝළිමේ සිටි හයක් මරුට – තවත් හතකට තුවාල

හයිලෙවල් මාර්ගයේ මීගොඩ හන්දිය ආසන්නයේ සිදුවූ රිය අතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. ඒ අතර කාන්තාවන් තිදෙනෙකු ද සිටින බව පොලීසිය පැවසුවේ. දන්සැලක පෝළිමක රැදී සිටියදී ඔවුන් අනතුරට පත් කර තිබුණේ අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයකින්. එහිදී පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කරන … මීගොඩ මාරක රිය අනතුරක් – දන්සැලක පෝළිමේ සිටි හයක් මරුට – තවත් හතකට තුවාල

පකිස්ථානයේ නිවාස හිඟය මිලියන 10 සීමාවට

  කරච්චි ව්‍යාපාර හා නායකත්ව විද්‍යාලයේ ‘InsightLab’ පර්යේෂණ මධ්‍යස්ථානය මඟින් නිකුත් කරන ලද නවතම වාර්තාවක් මඟින්, එරට පවතින උග්‍ර නිවාස හිඟය පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ සහ බලධාරීන්ගෙ දැඩි අවධානයට යොමු කර තිබේ. බලයට පත් වූ අනුප්‍රාප්තික රජයන් මේ පිළිබඳව නිසි උනන්දුවක් නොදැක්වීම හේතුවෙන් මෙම ගැටලුව මේ වන විට භයානක මට්ටමකට වර්ධනය වී ඇති බව එහි සඳහන් … පකිස්ථානයේ නිවාස හිඟය මිලියන 10 සීමාවට

මියන්මාර ජනාධිපති නිල සංචාරයක් සඳහා ඉන්දියාවට

  පසුගිය අප්‍රේල් මාසයේදී මියන්මාරයේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සිය ප්‍රථම විදේශ සංචාරය සනිටුහන් කරමින් ජෙනරාල් මින් අන්ග් හලින්ග් ඉන්දියාවට පැමිණියේය. පස්දින නිල සංචාරයක් සඳහා පැමිණි ඔහු මෙම සංචාරය තුළදී දෙරටේ ආරක්ෂාව, වෙළඳාම සහ කලාපීය සබඳතා පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය. ඉන්දියාවේ නැගෙනහිර බිහාර් ප්‍රාන්තයට ළඟා වූ හ්ලියැන්ග් මහතා, එතැන් සිට බුදුදහමේ අතිශය පූජනීය වන්දනාස්ථානයක් වන … මියන්මාර ජනාධිපති නිල සංචාරයක් සඳහා ඉන්දියාවට

ඉන්ධන මිල ඉහළට

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා. ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසුවේ ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දැමූ බවයි. ඒ අනුව එහි නව මිල රුපියල් 407ක් වනවා. සුපිරි ඩීසල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 20කින්. එහි නව මිල රුපියල් 478ක් වන බවයි ලංකා … ඉන්ධන මිල ඉහළට