කැළණි, කළු සහ අත්තනගලු ඔය අවට ජනතාවට විශේෂ දැනුම්දීමක්
කැළණි, කළු සහ අත්තනගලු ඔයේ ඉහළ ගිය ජල මට්ටම් මේ වනවිට ක්‍රමයෙන් අඩුවෙමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේවෙතත් පහත්බිම්වල ජනතාව තවදුරටත් විමසිල්ලෙන් සිටිය යුතු බවයි වාරිමාර්ග අධ්‍යක්‍ෂ, ජල විද්‍යා හා ආපදා කළමණාකරන ඉංජිනේරු එල් ඒ සූරියබණ්ඩාර මහතා පැවසුවේ. අත්තනගලු ඔයේ ඇතැම් පහත් බිම්වල මේ වනවිටත් සුළු ගංවතුර මට්ටමක පවතිනවා. කැළණි ගගේ ජල මට්ටමද තවදුරටත් ඉහළ … කැළණි, කළු සහ අත්තනගලු ඔය අවට ජනතාවට විශේෂ දැනුම්දීමක්






