ජාත්‍යන්තර තරඟවල දී රන් පදක්කම්ලාභීන් වෙනුවෙන් සම්මාන දීමනා ලෙස ඔලිම්පික් රන් පදක්කමක් වෙනුවෙන් රු. මිලියන 100 ක් ද, ලෝක මළල ක්‍රීඩා උළලේ රන් පදක්කමක් වෙනුවෙන් රු. මිලියන 100 ක් ද, පොදු රාජ්‍ය මණ්ඩලීය රන් පදක්කමක් රුපියල් මිලියන 75 ක් ද, රුසියාව වෙනුවෙන් පදක්කමක් වෙනුවෙන් රු. මිලියන 50 ක් සහ සාර්ක් රන් පදක්කමක් වෙනුවෙන් රු. මිලියන 15 ක් පමණ ලබා දීමට යෝජනා කරනවා. මීට අනුරූපී වන එම තරඟවල රිදී සහ ලෝකඩ පදක්කම් සහ අනෙකුත් ජාත්‍යන්තර තරඟ තරඟ වෙනුවෙන් ද නිර්දේශ ලබාදීමට යෝජනා කරනවා.
Published
More From Neth News




