චීනයට ඔත්තු බැලූ දෙදෙනෙකු ජර්මනියේදී අල්ලයි
ජර්මන් ජාතික විද්‍යාඥයින් මුළා කරමින්, චීන බුද්ධි අංශයක් වෙනුවෙන් යුධමය වශයෙන් වැදගත් වන අභ්‍යවකාශ සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණික තොරතුරු සෙවීමේ චෝදනාව මත අඹුසැමියන් යුවළක් ජර්මානු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. Xuejun C. සහ Hua S. ලෙස අර්ධ වශයෙන් නම් කර ඇති ජර්මන් ජාතික මෙම අඹුසැමියන් යුවළ දකුණුදිග මියුනිච් නගරයේදී අත්අඩංගුවට ගත් බව ෆෙඩරල් අභිචෝදක කාර්යාලය … චීනයට ඔත්තු බැලූ දෙදෙනෙකු ජර්මනියේදී අල්ලයි







