ඇත් දළ යුගලක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු මැදවච්චිය, මන්නාරම් පාර, වයි හංදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, උතුරුමැද පළාත් කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම සහ පුදුකුඩුඉරිප්පු ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක්. අඩි 04කට ආසන්න දිගකින් යුත් ඇත් දළ යුගල සහ ඒවා ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රී රෝද රථයද … මැදවච්චියේදී ත්‍රී රෝද රථයක් හදිසි පරීක්‍ෂාවකට – සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
බගවන්තලාව පොලිස් ස්ථානය ඉදිරිපිට සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු එම ස්ථානයේදී ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ නතර කර තිබූ ලොරි රථයක පෞද්ගලික බස් රථයක් ගැටී ලොරි රථයේ පැමිණි එම තරුණයා එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි. ඔහු බගවන්තලාව ප්‍රදේශයේම පදිංචි 28 හැවිරිදි තරුණයෙක්. බස් රථ රියදුරා ගමන් වාරය ආරම්භ කිරිම සදහා බස් රථය පණ ගන්වා රියදුරු අසුනෙන් … බගවන්තලාව පොලිස් ස්ථානය ඉදිරිපිට රිය අනතුරක් – තරුණයෙකු ජීවිතක්‍ෂයට
සීදුව, මූකලන්ගමුව ප්‍රදේශයේ නිවසක නිදන කාමරයක ගමන් බෑගයක් තුළ තිබී කාන්තා මළසිරුරක් සොයාගෙන තිබෙනවා. එම නිවසින් දුර්ගන්ධයක් හමන බවට ප්‍රදේශවාසින්ගෙන් ලද තොරතුරු මත සිදුකළ පරීක්‍ෂාවකදී එම මළසිරුර සොයාගත් බවයි පොලීසිය පැවසුවේ. එලෙස සොයාගෙන ඇත්තේ වයස අවුරුදු 79 ක් වූ කාන්තාවකගේ මළසිරුරක්. ඇය එම නිවසේ තනිව පදිංචිව සිට ඇති අතර නිවසේ සවිකර තිබූ සීසීටීවී කැමරා ගලවා … ගමන් බෑගයකින් කාන්තා මළසිරුරක් සොයා ගනී
බන්ධනාගාරගතව සිටි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්‘ හමුවීමට තමන් ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. 2018 – 2019 කාලසීමාවේ එලෙස පිල්ලෙයාන් හමුවීම රහසක් නොවන බවයි සිය ‘X‘ ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා පවසන්නේ. පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් අධිකරණයට ඊයේ දිනයේ කරුණු ඉදිරිපත් වූ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මහතාගේ නමද සඳහන්ව තිබීම හේතුවෙන් ඊට ප්‍රතිචාර ලෙස … පිල්ලෙයාන් හමුවීම ගැන නාමල්ගෙනුත් ප්‍රකාශයක්
ග්‍රාමීය මාර්ග ඉදිකිරීම, පානීය ජල සැපයුම සහ කැළි කසළ ගැටලුව විසඳීම සඳහා ඉදිරි අයවැය මඟින් විශේෂ අවධානයක් යොමු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින්. මඩකළපුව දිස්ත්‍රික්කයේ පානීය ජල, වාරි සහ කර්මාන්ත කටයුතු සඳහා අවශ්‍ය ජල සම්පාදන … ඉදිරි අයවැය ගැන ජනපති මඩකලපුවේදී කතා කරයි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේද විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. එමෙන්ම උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. ඌව පළාතේත් මඩකලපුව සහ … ප්‍රදේශ රැසකට අදත් ගිගුරුම් සහිත වැසි සහ තද සුළං
ඉබෝලා වෛරස ව්‍යාප්තියට මුහුණ දීම සදහා මෙරට සෞඛ්‍ය අංශවල පෙර සූදානම පිළිබඳ විශේෂ සොයා බැලීමක් සිදු කර තිබෙනවා. ඒ, ඉබෝලා වෛරස ව්‍යාප්තිය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇති පසුබිමකයි. උද්ගතව ඇති තත්වය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ලබා දී ඇති මාර්ගෝපදේශයන්, ඊට අනුකූලව මෙරට සෞඛ්‍ය අංශ මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග … ඉබෝලා වෛරස ගැන ශ්‍රී ලංකාවේත් විශේෂ අවධානය