මෝදි නෙදර්ලන්තයට
නිල සංචාරයක් සඳහා නෙදර්ලන්තයට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට රාජකීය මාළිගයේදී නෙදර්ලන්තයේ විලෙම්-ඇලෙක්සැන්ඩර් රජු සහ මැක්සිමා රැජින හමුවිය. එහිදී ඩිජිටල් තාක්ෂණය, නවෝත්පාදන, ෆින්ටෙක් (fintech) සහ නිල් ආර්ථිකය (blue economy) යන ක්ෂේත්‍රවල සමීප සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කළේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කෙටි නැවතුමකට පසු, ස්වීඩනය, නෝර්වේ සහ ඉතාලිය ද ඇතුළත් වන රටවල් 05 … මෝදි නෙදර්ලන්තයට







