Nishan Neth News

ඇෆ්ගනිස්තානයට එල්ල වන පාකිස්ථාන ප්‍රහාර ගැන වාර්තාවක්

  ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ ආධාර දූත මණ්ඩලය (UNAMA) නිකුත් කළ නව වාර්තාවකට අනුව, 2026 වසරේ පළමු මාස ​​තුන තුළ ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානය අතර ඇති වූ දේශසීමා ගැටුම් හේතුවෙන් අවම වශයෙන් සිවිල් වැසියන් 372 දෙනෙකු මියගොස් තවත් 397 දෙනෙකු තුවාල ලබා ඇත. එක්සත් ජාතීන්ගේ ආධාර දූත මණ්ඩලය සඳහන් කළේ වසරේ පළමු කාර්තුව තුළ සිවිල් වැසියන්ට හානි … ඇෆ්ගනිස්තානයට එල්ල වන පාකිස්ථාන ප්‍රහාර ගැන වාර්තාවක්

පෑනක හැඩැති පිස්තෝලයක් පින්තාරුකරුවෙකුගෙන් සොයා ගැනේ

පෑනක හැඩයෙන් යුත් පිස්තෝල වර්ගයේ ගිනි අවියක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ සැකකරු පින්තාරුකරුවෙකු ලෙස කටයුතු කරන අයෙකු බවයි. දැනට රැදයුම් නියෝග මත සිටින ප්‍රභාත් මධුසංක නොහොත් මිදිගම චූටි නමැති සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය මගින් සිදු කරන විමර්ශනවලට අදාළව හෙලි වු තොරතුරු මතයි අදාළ සැකකාර … පෑනක හැඩැති පිස්තෝලයක් පින්තාරුකරුවෙකුගෙන් සොයා ගැනේ

කෝටි දහයකට අධික කොකේන් දිවයිනට රැගෙන ආ ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙක් අත්අඩංගුවට

කොකේන්  මත්ද්‍රව්‍ය තොගයක් දිවයිනට රැගෙන ආ ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙක් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ හරිත මාවත ඔස්සේ එම මත්ද්‍රව්‍ය පිට කර ගෙන යාමට තැත් කරමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ. ඔහු මෙම මත්ද්‍රව්‍ය තොගය … කෝටි දහයකට අධික කොකේන් දිවයිනට රැගෙන ආ ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙක් අත්අඩංගුවට

ගෝලීයව හුදෙකලාවීමෙන් මිදී ලොව ශක්තිමත්ම ආර්ථිකය සමග එක්වීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක්

භූ ගෝලීය වශයෙන් මෙන්ම ඓතිහාසික වශයෙන් ද සමීප අසල්වැසියන් වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිනෙන් දින වර්ධනය වන ආර්ථික, සාමාජීය, සංස්කෘතික ඇතුළු අනෙකුත් සබඳතා පැවතිය ද භෞතික වශයෙන් දෙපාර්ශවය අතර තවදුරටත් වර්ධනය විය යුතු ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අවධානය යොමුව තිබේ. දෙරට අතර කැපීපෙනෙන ලෙස ශක්තිමත් අන්‍යොන්‍ය බැඳීමක් වර්ධනය වෙමින් පවතින පසුබිමක් තුළ … ගෝලීයව හුදෙකලාවීමෙන් මිදී ලොව ශක්තිමත්ම ආර්ථිකය සමග එක්වීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක්

IOS SAGAR දිවයිනට

ඉන්දියානු යුද නෞකාවක් වන සුනයිනා නොහොත් IOS SAGAR නෞකාව අද දිවයිනට සේන්දු වුණා. ඒ, රටවල් 16ක නාවිකයන් සහ කාර්ය මණ්ඩලය සමගයි. සිය පුහුණුවෙන් අනතුරුව මෙම නෞකාව සිදු කරන හත් වන සංචාරය වන බවයි වාර්තා වුණේ. මෙම සංචාරයට බංග්ලාදේශය, ඉන්දුනීසියාව, කෙන්යාව, මැලේසියාව, මාලදිවයින, මොරිෂස්, මොසැම්බික්, මියන්මාරය, සිංගප්පූරුව, සීෂෙල්ස්, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, ටැන්සානියාව, තායිලන්තය, ටිමෝර් ලෙස්ටේ … IOS SAGAR දිවයිනට

ට්‍රම්ප් සහ ෂී අවසන් සාකච්ඡා සදහා බීජිංහිදී යළි හමුවෙයි

චීනයේ නිල සංචාරයක නිරත ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ අවසන් වටයේ තීරණාත්මක සාකච්ඡාවල නිරත වී තිබෙනවා. වෙළඳ සහ දේශපාලන කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වී ඇති බවයි වාර්තා වන්නේ. ජනාධිපති ට්‍රම්ප් සහ ෂී ජින්පින් අතර මෙම හමුව සිදුව ඇත්තේ ”ෂොන්ග්නන්හායි” රාජකීය උද්‍යාන පරිශ්‍රයේදීයි. ජනාධිපති ට්‍රම්ප් සහ ජනාධිපති ෂී ජින්පින් අතර … ට්‍රම්ප් සහ ෂී අවසන් සාකච්ඡා සදහා බීජිංහිදී යළි හමුවෙයි

අන්තරේ මල්වානේ අල්ලන අඩව්ව ගැන ආණ්ඩුව කතා කරයි

හිමිකරුවකු නොමැති ඉඩමක් ලෙස ප්‍රකට මල්වානේ පිහිටි ඉඩම සහ නිවස ඇතුලු දේපොළ විශ්වවිද්‍යාල ඇතුළු පොදු ජනතා පරිහරණය සඳහා පවරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ පිරිසක් තවදුරටත් එහි රැදී සිටිමින් විරෝධතාවක නිරත වනවා. කෙසේවෙතත් එම විරෝධතාවට ආණ්ඩුවේ කිසිදු මැදිහත්වීමක් නොමැති බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සූරවීර මහතා පැවසුවේ.

සනත් නිශාන්තගේ සොහොයුරාට වසර පහ හමාරක සිරදඩුවම්

ආරච්චිකට්ටුව ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත මහතාට හලාවත මහාධිකරණය මගින් වසර පහයි මාස හයක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ඒ, 2007 වසරේදී ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදීමේ සිද්ධියට අදාළවයි. හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට සහ ඔහුගේ සොහොයුරා වන ජගත් සමන්ත මහතාට එම චෝදනාව යටතේ නඩු පවරා තිබුණා. සනත් නිශාන්ත මහතා මියගොස් ඇති බැවින් අධිකරණය … සනත් නිශාන්තගේ සොහොයුරාට වසර පහ හමාරක සිරදඩුවම්

පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිප දෙනෙකු තනතුරුවලින් ඉවතට

වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන් 11 දෙනෙකු සහ පොලිස් පරීක්‍ෂකවරුන් පස් දෙනෙකු ස්ථාන මාරු කර තිබෙනවා. ඒ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරයාගේ අනුමැතියට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින්. ඒ අනුව කොළඹ දකුණ කොට්ඨාසයේ රාජකාරී කළ පොලිස් පරීක්‍ෂක කේ සී වික්‍රමසිංහගේ මහතා ලුණුවිල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථාන මාරු කර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. … පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිප දෙනෙකු තනතුරුවලින් ඉවතට