හොංකොං ගිය නාමල් මහින්ද ගැන ලෝකයටම කියයි
අපගේ උදාරතම ජයග්‍රහණ අත්කර ගත්තේ සංවර්ධනය ශිෂ්ටාචාරය සමඟ සුසංයෝගයෙන් ක්‍රියා කළ විටදී බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ (15) හොංකොංහි පැවති 2026 ආසියානු සංස්කෘතික පොදු සුභසාධන සංසදය අමතමින්. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා, “2026 ආසියානු සංස්කෘතික පොදු සුභසාධන සංසදය (Asian … හොංකොං ගිය නාමල් මහින්ද ගැන ලෝකයටම කියයි







