විදුලි බිල අඩු කිරීමේ සැලසුම ගැන ආණ්ඩුව කතා කරයි
ඉදිරියේදී විදුලිබිල අඩුකිරීමට ක්‍රියාත්මක කරන සැලැස්මක් ආණ්ඩුව සතුව ඇතැයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා. ඔහු කියා සිටියේ පුනර්ජනනීය බලශක්ති දායකත්වය වැඩිකිරීමෙන් සහ ජල විදුලි නිෂ්පාදනය කාර්යක්ෂම කිරීම තුළින් ජනන වියදම අඩුකිරීමට සූදානම් බවයි. ඒ හරහා ඉදිරියේදී විදුලිබිල අඩුකිරීමේ සැලැස්මක් ඇති බවද බලශක්ති අමාත්‍යවරයා පැවසුවා. ඔහු මෙම අදහස් පළ කළේ විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල අනුව … විදුලි බිල අඩු කිරීමේ සැලසුම ගැන ආණ්ඩුව කතා කරයි







