දේශීය අර්තාපල් ගොවියා රැකගැනීමට රජයෙන් සුවිශේෂී වැඩපිළිවෙළක්
දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 220 බැගින් හෙට (10) සිට මිලදී ගැනීමට රජය තීරණය කර තිබෙනවා. ඒ, මෙරට දේශීය අර්තාපල් ගොවීන් මුහුණ දෙන අලෙවිකරණ ගැටළු සඳහා කඩිනම් විසඳුම් ලබාදෙමින්, දේශීය අර්තාපල් අස්වැන්න සාධාරණ මිලකට මිලදී ගැනීම සදහායි නුවරඑළිය බ්ලැක්පූල් ප්‍රදේශයේ පිහිටි, සී/ස නුවරඑළිය කෘෂිකර්ම සමුපකාර සමිතියේ මිලදී ගැනීමේ මධ්‍යස්ථානයේදී, හෙට (10) සිට මෙම කටයුතු ආරම්භ වන … දේශීය අර්තාපල් ගොවියා රැකගැනීමට රජයෙන් සුවිශේෂී වැඩපිළිවෙළක්






