අභිරහස් ලෙස මියගිය කපිල චන්ද්‍රසේනගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායකයක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතව තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් පත්කරනු ලබන අධිකරණ වෛද්‍ය නිලධාරීන් පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක් විසින් මෙම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ යුතු බවට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළා. අධිකරණය එලෙස නියෝග කළේ පොලිසිය … අභිරහස් ලෙස මියගිය කපිල චන්ද්‍රසේනගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද







