ඉරාන සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් අතර දුරකතන සංවාදයක්
ඉරාන විදේශ අමාත්‍ය සෙයිද් අබ්බාස් අරග්චි සහ විදේශ අමාත්‍ය විජිත හේරත් අතර දුරකතන සංවාදයක් පවත්වා තිබෙනවා. ඉරාන විදේශ අමාත්‍යංශ නිළ වෙබ් අඩවිය වාර්තාකලේ මෙම දුරකථන සංවාදය අතරතුර, ඉරාන විදේශ අමාත්‍යවරයා විසින් IRIS Dena නෞකාවේ නාවිකයින් බේරා ගැනීමේ මෙහෙයුමේදී ශ්‍රී ලංකා රජය දැරූ උත්සාහයන් අගය කළ බවයි. එමෙනම් IRIS Dena නෞකාවේ කාර්ය මණ්ඩලයේ සහ අනෙකුත් ඉරාන … ඉරාන සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් අතර දුරකතන සංවාදයක්







