“ඒහි පස්සිකෝ“ සාම පාද යාත්‍රාව අද මාවනැල්ලට
“ඒහි පස්සිකෝ“ සාම පාද යාත්‍රාවේ තුන්වන දිනය අදයි. එම පාද යාත්‍රාව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සිට මාවනැල්ල, බෙලිගම්මන විද්‍යාවර්ධන පිරිවෙන් පොත්ගුල් විහාරය දක්වා ගමන් කිරීමට නියමිතයි. පාද යාත්‍රාවට එක්වන ස්වාමීන් වහන්සේ අද උදෑසන හීල් දානය ලබාගත්තේ දළදා මාලිගාවේදීයි. ඉන් අනතුරුව දළදා වහන්සේ වැදපුදාගෙන් අනතුරුව උන්වහන්සේලා මහනුවරින් පාද යාත්‍රාව ආරම්භ කළා. දිවයිනට වැඩමකර සිටින වියට්නාම් ජාතික … “ඒහි පස්සිකෝ“ සාම පාද යාත්‍රාව අද මාවනැල්ලට






