Nishan Neth News

මැණික්හින්නේ ගින්නක්

මැණික්හින්න නගරයේ රෙදිපිළි වෙළඳ සැලක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම වෙළඳසැලට මෙන්ම ඒ අවට පිහිටි වෙළඳසැල් කිහිපයකටද හානි සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. අද අලුයම් කාලයේ ගින්න හටගෙන ඇති බව සඳහන් වන අතර ගින්න හටගත් රෙදි පිළි වෙළඳසැලට බරපතල හානි සිදුව තිබෙනවා. මැණික්හින්න පොලිසිය, මහනුවර නාගරික ගිනි නිවන ඒකකය, ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පැවැත්වූ බවයි … මැණික්හින්නේ ගින්නක්

මාර්ග නීති කඩ කරන රියදුරන් කොටු කර ගන්න පොලීසියෙන් අලුත් වැඩක්

මාර්ග නීති කඩකරමින් අනීතික අයුරින් යම්කිසි අයෙකු රිය පදවන්නේ නම් ඒ පිලිබද දැනුම් දීම සදහා පොලිසිය විසින් whatsapp දුරකථන අංකයක් හදුන්වා දි තිබෙනවා. ඒ අනුව අදාල ස්ථානය සහ දිනය සටහන් කර එම සිද්ධින්වල අදාළ කෙටි විඩියෝවක් 070 47 55 600 යන අංකට whatsapp කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කළා.

ජනපති ට්‍රම්ප් සටන් විරාමය දික් කරද්දී උප ජනපති පකිස්ථාන ගමන අවලංගු කරයි

මැදපෙරදිග ස්ථිර සාමය වෙනුවෙන් කෙරෙන දෙවන වටයේ සාකච්ඡා සදහා තවදුරටත් අවිනිශ්චිත වී තිබෙනවා. මෙම සාම සාකච්ඡා සඳහා අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර වෙත යාමට නියමිතව තිබූ සංචාරයද හදිසියේම අවලංගු කර තිබෙන බවයි BBC ප්‍රවෘත්ති සේවය පැවසුවේ. ප්‍රකාශීත සැලසුම්වලට අනුව ඔහු ඉස්ලාමාබාද් නුවර වෙත යාමට අමෙරිකාවෙන් පිටත්වීමට නියමිතව තිබුණේ ඊයේ දිනයේයි. එහෙත් උප … ජනපති ට්‍රම්ප් සටන් විරාමය දික් කරද්දී උප ජනපති පකිස්ථාන ගමන අවලංගු කරයි

කලාවැවදී ඝාතනය කල සුනඛයින්ගේ ශරීර කොටස් රජයේ රස පරීක්ෂකට

කලාවැව ප්‍රදේශයේදි සුනඛයික් 10 දෙනෙකු ඝාතනය කලේයැයි කියන සිද්ධිය  සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශණ සිදු කරන බව ඉපලෝගම පොලිසිය පවසනවා. ඒ අනුව එම මිය ගිය සුනඛයන්ගේ ශරීර කොටස් රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකිරිමටයි පියවර ගෙන තිබෙන්නේ. අදාල විමර්ශණවල තත්වය සොයා බැලිමට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ අධ්‍යක්ෂ සුභාෂන සුබවික්‍රම මහතා ඇතුලු කලාවැව ප්‍රදේශවාසින් කණ්ඩායමක් ඊයේ ඉපලෝගම පොලිස් ස්ථානය … කලාවැවදී ඝාතනය කල සුනඛයින්ගේ ශරීර කොටස් රජයේ රස පරීක්ෂකට

මාලිමාවේ මෙවර මැයි රැලියේ තේමාව එළියට

එළඹෙන මැයි දිනය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් සකස් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. ඔහු කියා සිටියේ දිවයිනේ ප්‍රදේශ රැසක මැයි රැළි පවත්වන බවට තොරතුරු ලැබී ඇති බවයි. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැළි ,ජන රජයට ජන බලයක්, යන තේමාව යටතේ මෙවර පැවත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. දිවයිනම ආවරණය වන … මාලිමාවේ මෙවර මැයි රැලියේ තේමාව එළියට

 “ඒහිපස්සිකෝ” සාම පාගමන අද

“ඒහිපස්සිකෝ” ලෙස නම් කර ඇති සාම පාගමන අද උදෑසන ආරම්භ වනවා. ඒ දඹුල්ල පූජා නගරයෙන්. ඒ වෙනුවෙන් ඇමරිකානු සාම පාගමන සඳහා නායකත්වය දුන් වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂුන් වහන්සේ 13 නමක් එක්වනවා. දඹුල්ලෙන් ආරම්භ වන සාම පාගමන නාඋල, මාතලේ, මහනුවර, කඩුගන්නාව, කෑගල්ල, තෝලංගමුව, කජුගම, යක්කල, මහර, කැලණිය හරහා ලබන 28 වන දා …  “ඒහිපස්සිකෝ” සාම පාගමන අද

ට්‍රම්ප් සටන් විරාමය දීර්ඝ කරයි

සටන් විරාමය ඉදිරියට ගෙන යාමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. අල් ජසීරා ප්‍රවෘත්ති සේවය වාර්තා කරන පරිදි, ට්‍රම්ප් මෙම තීරණය ගෙන ඇත්තේ පකිස්ථාන රජයේ ඉල්ලීමකට අනුවයි. මුලින් ප්‍රකාශිත දින 14ක සටන් විරාමය අද අවසන් වීමට නියමිතව තිබුණා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කලේ නියමිත කාලය තුළ යහපත් තත්වයක් නොපෙනෙන්නේ නම් මෙම සටන් … ට්‍රම්ප් සටන් විරාමය දීර්ඝ කරයි

IPL පිටියේ දී ෂර්මා සම කළ වාර්තාව

මෙවර IPL තරගාවලියේ තවත් අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු අභිෂේක් ෂර්මා ඊයේ (21) සමත් වුණා. දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 68කදී නොදැවී ලකුණු 135ක් රැස් කළ ඔහු, ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි තබා තිබූ සුවිශේෂී වාර්තාවක් ද සම කිරීමට සමත් වීම විශේෂත්වයක්. ​ අභිෂේක් ෂර්මා, සිය දෙවන IPL ශතකය වාර්තා … IPL පිටියේ දී ෂර්මා සම කළ වාර්තාව

ඉරානයට උදව් කල දැවැන්ත නැව ඇමෙරිකාව ඇල්ලුවේ ගාල්ල වරාය ළගදී ද?

  ඉන්දීය සාගරයේදී අමෙරිකානු හමුදා පාලනයට නතු වූ “ටිෆානි” (Tifani) නමැති දැවැන්ත බොරතෙල් ප්‍රවාහන නෞකාව, ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් නාවික සැතපුම් සිය ගණනක් දුරින් පිහිටි මුහුදු ප්‍රදේශය වෙත ගමන් කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නෞකා ගමන්මග නිරීක්ෂණය කරන දත්තවලට අනුව, මෙම නෞකාව සිය ගමන් මග හදිසියේ වෙනස් කර ඇති අතර, මේ වන විට … ඉරානයට උදව් කල දැවැන්ත නැව ඇමෙරිකාව ඇල්ලුවේ ගාල්ල වරාය ළගදී ද?