ජනාධිපතිතුමා කියනවා බදු ගැහුවේ නැහැ, බදු අඩු කෙරුවා කියලා. හැබැයි බදු ගණනාවක් වැඩි කරලා තියෙනවා. ජීවන වියදම දවස ගානේ වැඩි වෙනවා. මේවා මහ බැංකුවෙන් දාන දත්ත, ඒ වගේම විවිධ පිලිගත් ආයතන වලින් දාන දත්ත එහෙනම් බොරු වෙන්න බැහැනෙ. ඊළඟට බලන්න රාජ්‍ය ආයතන කීයක් අද පාඩු ලබනවද කියලා. බිලියන ගානක් පාඩු ලබනවා.ඒ නිසා කිසිම පරිපාලනයක් තේරෙන්නේ … කිසිම පරිපාලනයක් තේරෙන්නේ නැති කයිවාරු ගහන ආණ්ඩුවක් විතරයි මේ ආණ්ඩුව-ජොන්ස්ටන් ප්‍රනාන්දු
2025 ජනවාරි මාසයේ සිට මේ දක්වා අත්‍යවශ්‍ය ඛනිජ සම්පත් සම්බන්ධ ගිවිසුම් 15කට අත්සන් තබමින්, බලශක්ති සංක්‍රාන්තිය සඳහා අවශ්‍ය සම්පත් අත්පත් කර ගැනීමේ තරගකාරී ගෝලීය ප්‍රයත්නයේ ප්‍රමුඛතම රාජ්‍යයක් බවට ඉන්දියාව පත්ව තිබේ. එවැනි ගිවිසුම් 41කට අත්සන් තබමින් ඇමරිකා එක්සත් ජනපදය එහි පෙරමුණ ගෙන සිටින නමුත්, ගිවිසුම් 11 බැගින් අත්සන් කර ඇති චීනය, කැනඩාව, සෞදි අරාබිය සහ … හරිත බලශක්ති සංක්‍රාන්තිය සඳහා වන අත්‍යවශ්‍ය ඛනිජ සම්පත් තරගයේදී ඉන්දියාව පෙරමුණට – ගිවිසුම් 15කට අත්සන් තබයි