පකිස්ථානයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමට ශ්‍රී ලංකාව ලකුණු 446 ක් රැස් කරයි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි. සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රි ලංකා කණ්ඩායමේ සියළු පිතිකරුවන් ලකුණු 446කට දැවී ගියා. ධනංජය ද සිල්වා ලකුණු 167 ක් රැස් කළ අතර නායක කුසල් මෙන්ඩිස් ලකුණු 119 ක් ලබාගත්තා. කමිදු මෙන්ඩිස් ලකුණු 58 යි. පන්දු යැවීමේදි ශකීබ් ඛාන් … පකිස්ථානයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමට ශ්‍රී ලංකාව ලකුණු 446 ක් රැස් කරයි






