Nishan Neth News

ඉරානය චීන ඔත්තු බැලීමේ චන්ද්‍රිකා භාවිත කරන බවට අනාවරණයක්

ෆිනෑන්ෂල් ටයිම්ස් (The Financial Times) පුවත්පත ඉකුත් බදාදා ප්‍රකාශයට පත් කළ වාර්තාවකට අනුව, මැදපෙරදිග පිහිටි අමෙරිකානු කඳවුරුවලට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉරානය චීන ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් භාවිතා කර ඇත. ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) අභ්‍යවකාශ බලකාය 2024 අගභාගයේදී මෙම නවීන TEE-01B ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව චීනයෙන් ලබාගෙන ඇති අතර, ඒ සඳහා දළ … ඉරානය චීන ඔත්තු බැලීමේ චන්ද්‍රිකා භාවිත කරන බවට අනාවරණයක්

කරන්දෙණිය සුද්දාගේ මල්ලී මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසයට

දිවයිනට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණියේ සුද්දාගේ සහෝදරයා වන මීටියාගොඩ රාජු නොහොත්  SF රාජු  නැමැත්තා වැඩිදුර විමර්ශන කටයුතු සදහා නාරාහේන්පිට පිහිටි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන ගොස් තිබෙනවා. නවදිල්ලි නුවරදී අත්අඩංගුවට ගැණුණු ඔහු දිවයිනට රැගෙන එනු ලැබුවේ ඉන්දියාව වෙත ගිය මෙරට විශේෂ පොලිස් කණ්ඩායාමක් විසින්. මීටියාගොඩ රාජු නොහොත් SF රාජු  මීටියාගොඩ , කරන්දෙණිය … කරන්දෙණිය සුද්දාගේ මල්ලී මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසයට

පකිස්ථානයේ නව ළමා විවාහ නීතිය ගැන මානව හිමිකම් ක්‍රියාකාරීන් අනතුරු අඟවයි

පකිස්ථානයේ විවාහ විය හැකි අවම වයස අවුරුදු 18 දක්වා ඉහළ නැංවීමට යෝජිත ප්‍රාදේශීය නීතියක් පිළිබඳව එරට සුළුතර නායකයින් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් සැක පළ කර ඇති අතර බාලවයස්කාර දැරියන් බලහත්කාරයෙන් ආගමට හරවා විවාහ කර දීමේ ගැටලුවට විසඳුම් ලබා දීමට එය අපොහොසත් වන බවට අනතුරු අඟවා ඇත. පන්ජාබ් පළාත් සභාවේ පළාත් පාලන සහ ප්‍රජා සංවර්ධන ස්ථාවර … පකිස්ථානයේ නව ළමා විවාහ නීතිය ගැන මානව හිමිකම් ක්‍රියාකාරීන් අනතුරු අඟවයි

පාකිස්ථානයෙන් යළිත් වඳුරු උණ ආසාදිතයින්

පාකිස්ථානයේ සින්ද් පළාතෙන් වාර්තාවන එම්පොක්ස් (mpox) ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ යළිත් වර්ධනයක් පෙන්නුම් කරන බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා අනුව ඉකුත් අඟහරුවාදා දිනයේදී සින්ද් පළාතෙන් තවත් එම්පොක්ස් (mpox) රෝගීන් දෙදෙනෙකු වාර්තා වී ඇති අතර, ඉන් එක් අයෙකු කරච්චි නුවරින් ද අනෙක් පුද්ගලයා කයිරුපූර් ප්‍රදේශයෙන් ද හඳුනාගෙන ඇත. ඒ අනුව මේ වසරේ මේ දක්වා එම පළාතෙන් … පාකිස්ථානයෙන් යළිත් වඳුරු උණ ආසාදිතයින්

ලොකු පැටීගේ මල්ලීට වෙඩි තැබූ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු කොටුකරගත් හැටි

අහුංගල්ල, ලෝකන්වත්ත සුසාන භූමිය අසලදී පෙරේදා රාත්‍රියේ කෙරුණු වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වෙඩි තැබීම සිදුකර තිබුණේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින්. වෙඩි තැබීමට මෙලෙස ඉලක්ක වූ පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස චෝදනා ලද ලොකු පැටී නැමැත්තාගේ සහෝදරයකු බව නෙත් බැලුම්ගල අනාවරණ කළා. … ලොකු පැටීගේ මල්ලීට වෙඩි තැබූ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු කොටුකරගත් හැටි

මහමුහුදේ විශේෂ මෙහෙයුමක් – පුද්ගලයින් 41 දෙනෙකු අත්අඩංගුවට

දේශීය ජල තීරය ආවරණ වන පරිදි සිදුකළ විශේෂ මෙහෙයුම් කිහිපයකදී නීතිවිරෝධී ක්‍රම භාවිත කරමින් ධිවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 41 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ මෙහෙයුම්වලදීයි. එහිදී ඩිංගි යාත්‍රා එකොළහක් සහ ට්‍රැක්ටර් රථ දෙකක් ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව සදහන් කළේ. … මහමුහුදේ විශේෂ මෙහෙයුමක් – පුද්ගලයින් 41 දෙනෙකු අත්අඩංගුවට

කාන්තාවකගේ හිසකෙස් කපා අඩත්තේට්ටම් කිරීමේ සිද්ධියට පහක් අත්අඩංගුවට

රාගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුළදී කාන්තාවකගේ හිසකෙස් කපා අඩත්තේට්ටම් කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය ඇතුළු පස්දෙනෙකු රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝ දර්ශන පදනම් කරගනිමින් ක්‍රියාත්මක වූ රාගම පොලිසිය, වින්දිත කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි. අනතුරුව ඇයව වෛද්‍ය පරීක්ෂණ සඳහා රාගම ශික්ෂණ … කාන්තාවකගේ හිසකෙස් කපා අඩත්තේට්ටම් කිරීමේ සිද්ධියට පහක් අත්අඩංගුවට

ගෝලීය අර්බුදය මධ්‍යයේත් ඉන්දිය ආර්ථිකයේ වර්ධනයක්

ගෝලීය ආර්ථිකය පුරා අවිනිශ්චිතතාවයන් වර්ධනය වෙමින් පවතින පසුබිමක වුවද, ඉන්දියාව ගෝලීය ආර්ථික වර්ධනයේ ප්‍රධාන එන්ජිමක් ලෙස අඛණ්ඩව පවතිනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ප්‍රකාශ කළාය. ශක්තිමත් මූලික පදනම් මගින් දියුණු වන ඉන්දියාවේ ආර්ථික වර්ධනය, ගෝලීය සාමාන්‍ය වර්ධන වේගයට වඩා සැලකිය යුතු ලෙස ඉදිරියෙන් සිටින බව ඇය අවධාරණය කළාය. ඉන්දියාවේ ආර්ථික … ගෝලීය අර්බුදය මධ්‍යයේත් ඉන්දිය ආර්ථිකයේ වර්ධනයක්

බොරතෙල් මිලෙහි සිදුවූ හදිසි වෙනසත් සමග ශ්‍රී ලංකාවේ මොකක් වෙයිද?