කුමාර ජයකොඩි ඉල්ලා අස්වීම බොරුවක් – සජබ මන්ත්‍රී මුජුබර් නෙත් රතු කට්ටේදී කියයි
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම රංගනයක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක් වෙමින්. බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා සිය ධුරයන්ගෙන් ඊයේ ඉල්ලා අස්වුණා. ඒ, ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ … කුමාර ජයකොඩි ඉල්ලා අස්වීම බොරුවක් – සජබ මන්ත්‍රී මුජුබර් නෙත් රතු කට්ටේදී කියයි







