අයිචි සහ ෂිසුඕකා සොලවමින් ජපානයට තවත් ප්‍රබල භූ කම්පනයක්
ජපානයේ මධ්‍යම ප්‍රදේශයේ අද අලුයම ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා. එහි රික්ටර් මාපකයේ ඒකක 5.7 ක් බවයි ජැපෑන් ටුඩේ ප්‍රවෘත්ති සේවය පවසන්නේ. මෙම භූකම්පනය හේතුවෙන් අයිචි (Aichi) සහ ෂිසුඕකා (Shizuoka) යන ප්‍රාන්තවල පුද්ගලයින් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කරන්නේ එරට වේලාවෙන් අද අලුයම 1:04 ට පමණ මෙම භූකම්පනය සිදුව … අයිචි සහ ෂිසුඕකා සොලවමින් ජපානයට තවත් ප්‍රබල භූ කම්පනයක්






