Nishan Neth News

ජනපති ට්‍රම්ප්ට වෙඩි තියන්න ආ පුද්ගලයෙකු ගිනි අවි සමග අත්අඩංගුවට

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට සැලසුම් කල බව කියන පුද්ගලයෙකු ධවල මන්දිරය අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙනිසියුලානු ජාතිකයෙක්. ඔහු රොනී යෝඩ්‍රික්ස් ගුවානිපා ක්‍රිනෝස් නමැත්තෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ ඔහු සන්තකයේ තිබී ගිනි අවි කිහිපයක්ද සොයාගෙන ඇති බවයි. වොෂින්ටන් ඩී.සී. හි කොන්ස්ටිටියුෂන් මාවතේදී අමෙරිකානු රහස් සේවා නිලධාරීන් විසින් ඔහු … ජනපති ට්‍රම්ප්ට වෙඩි තියන්න ආ පුද්ගලයෙකු ගිනි අවි සමග අත්අඩංගුවට

පෙනහළු පිළිකා සැත්කමෙන් සති තුනකට පසු 14 වන ලියෝ පාප් වහන්සේ ලතින් ඇමෙරිකානු සංචාරයක් අරඹයි

පෙනහළු පිළිකාවක් වෙනුවෙන් සිදුකළ සැත්කමෙන් සති තුනකට පසුව 14 වන ලියෝ පාප් වහන්සේ ලතින් ඇමෙරිකානු සංචාරයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ලියෝ පාප් වහන්සේ පළමුව උරුගුවේ රාජ්‍ය වෙත ළගා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගුවන් යානය තුළදී මාධ්‍යවේදීන් ඇමතු පාප් වහන්සේ සඳහන් කර ඇත්තේ පසුගිය මාසයේ සිදුකළ පරික්ෂාවකදී පිළිකා ගෙඩියක් හඳුනාගැනීම නිසා මෙම … පෙනහළු පිළිකා සැත්කමෙන් සති තුනකට පසු 14 වන ලියෝ පාප් වහන්සේ ලතින් ඇමෙරිකානු සංචාරයක් අරඹයි

සීයාට පින් දෙන්න මැරතන් තරඟයට එක් වූ සුන්දර යුවතිය අවසානය පෙනි පෙනී ඇද වැටී මිය යයි

අමෙරිකාවේ පැවති නිව්යෝර්ක් මැරතන් තරගයට සහභාගි වූ තරුණියක් අවසන් රේඛාව පෙනි පෙනී හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් නිසා ඇද වැටී මිය ගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 24 වන වියේ පසු වූ රේචල් අපා නමැත්තියක්. ඇය වෘත්තියෙන් නිෂ්පාදන කළමනාකාරවරියක වුණා. රේචල් අපා මෙම මැරතන් ධාවන තරඟයට එක්ව තිබුණේ මියගිය ඇගේ සීයා වෙනුවෙන් පින් පැමිණවීම සදහා අරමුදල් … සීයාට පින් දෙන්න මැරතන් තරඟයට එක් වූ සුන්දර යුවතිය අවසානය පෙනි පෙනී ඇද වැටී මිය යයි

දෙමළ පාසල්වලට සදුදා නිවාඩුවක්

දීපාවලි උත්සවය නිමිත්තෙන් මධ්‍යම, ඌව, බස්නාහිර සහ සබරගමුව පළාත්වල සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා ලබන සඳුදා දින විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා කළ විශේෂ ඉල්ලීමකට අනුව අදාළ පළාත්වල ආණ්ඩුකාරවරුන් විසින් එම තීරණය ගෙන තිබෙනවා. සදුදා විශේෂ නිවාඩු දිනය වෙනුවෙන් නොවැම්බර් 14 වන … දෙමළ පාසල්වලට සදුදා නිවාඩුවක්

අනුරාධපු රුවන්වැලි මහා සෑය අසල උණුසුම් තත්ත්වයක් – පුද්ගලයෙක් අත්අඩංගුවට

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල පිහිටි දන්සැල් භූමියේ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට උත්සාහ කිරීමත් සමග ඇති වූ නොසන්සුන්තාවක් හේතුවෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ සත්‍යග්‍රහය සිදු කිරීමට පැමිණි පිරිස සහ එම ස්ථානයේ වෙළෙන්දන් අතර නොසන්සුන්තාව හටගෙන ඇති … අනුරාධපු රුවන්වැලි මහා සෑය අසල උණුසුම් තත්ත්වයක් – පුද්ගලයෙක් අත්අඩංගුවට

කැනඩාවේ ක්‍රියාත්මක චීන රහස් පොලිස් මෙහෙයුම් ගැන චෝදනාවක්

කැනඩාව තුළ සක්‍රියව පවතින බවට කියැවෙන චීන රහස් පොලිස් ස්ථාන ජාලය පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා නීතිමය පියවර ගන්නා ලෙස කැනඩාවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙනී ක්වාන් රජයෙන් ඉල්ලා සිටියි. ඇය මේ බව සඳහන් කර ඇත්තේ එරට මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී සහ විදේශීය බලපෑම් පිළිබඳ කොමසාරිස් ඇන්ටන් බෝග්මන් වෙත යොමු කළ විවෘත ලිපියකය. ලෝරා … කැනඩාවේ ක්‍රියාත්මක චීන රහස් පොලිස් මෙහෙයුම් ගැන චෝදනාවක්

අංකුර නායකයන් බල ගන්වන NETH – BOC You’re A Leader 51 වන කදවුර ගැන දරුවන් රට හමුවේ කියයි

නෙත් එෆ් එම් රේඩියෝව හා ලංකා බැංකුව එක්ව සංවිධානය කරන NETH – BOC You’re A Leader 51 වන වැඩසටහන දෙවන දිනටත් මේ වනවිට ඇඹිලිපිටිය ජනාධිපති මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වෙනවා. NETH – BOC You’re A Leader වැඩසටහනට සුදුසුකම් ලැබූ එම පාසලේ සිසුන් පිරිස මහත් ඕනෑකමින් තවදුරටත් විවිධ වැඩසටහන්වල නිරතව සිටින බවයි එහි සිටින නෙත් නිවුස් නියෝජිතයන් … අංකුර නායකයන් බල ගන්වන NETH – BOC You’re A Leader 51 වන කදවුර ගැන දරුවන් රට හමුවේ කියයි

වත්තට නයෙකු ආ බව පවසා නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහර දෙයි – තවත් කාන්තාවකට ලිංගික අතවර

රාගම කුරුකුලාව පන්සල පාරේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී නිවසේ සිටි වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනෙකුට තියිණු ආයුධයකින් පහරදී තවත් කාන්තාවකට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකල පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ,සැකකරු නීතිඥයෙකු මාර්ගයෙන් පොලිසියට භාරවූ අවස්ථාවේදියි. සැකකරුගේ පහරදීමෙන් තුවාල ලැබූ අවුරුදු 85 සහ 79 යන වයස්වල පසුවන වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර ලිංගික අපයෝජනයට … වත්තට නයෙකු ආ බව පවසා නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහර දෙයි – තවත් කාන්තාවකට ලිංගික අතවර

පැය දෙකේ වැස්සට කොළඹ යට වුණේ ඇයි? එක පිට එක චෝදනා මැද නගරාධිපති ව්‍රායි හදිසි සාකච්ඡාවක් කැදවයි

කොළඹ නගරය වැසි ජලයෙන් යටවීමේ ගැටලුවට කඩිනම් විසඳුම් සෙවීම සදහා අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් ආරම්භ වූ බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ අදාළ සාකච්ඡාව කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලි බර්තසාර් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි. කොළඹ මහ නගර සභාවේ පැවැත්වෙන එම සාකච්ඡාව සදහා එම විෂයට අදාළ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් … පැය දෙකේ වැස්සට කොළඹ යට වුණේ ඇයි? එක පිට එක චෝදනා මැද නගරාධිපති ව්‍රායි හදිසි සාකච්ඡාවක් කැදවයි