පහන් පුතා බහුදින ධීවර යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම බිලියන 4 පනී
දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් “පහන් පුතා” බහුදින ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් සහ අයිස් කිලෝග්‍රෑම් 189 කට අධික තොගයක් සොයාගෙන තිබෙනවා. ඒ අනුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 132ක් සහ හෙරොයින් 57 කට අධික ප්‍රමාණයක් සොයාගත් බවයි නාවික හමුදාව පැවසුවේ. එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 4 දශම 2කට අධික වනද නාවික හමුදාව පැවසුවා. අදාළ මත්ද්‍රව්‍ය … පහන් පුතා බහුදින ධීවර යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම බිලියන 4 පනී







