අඩු පීඩන කලාපයේ බලපෑම හෙට තෙක් – ඉදිරියටත් කැලිඹිලි ස්වභාවයන් ඇති විය හැකි බවට කාලගුණයෙන් අනතුරු ඇගවීම්
ශ්‍රී ලංකාවට බලපා ඇති අඩු පීඩන කලාපය හෙට උදෑසන දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ. “ශ්‍රී ලංකාව ආසන්නයේ පැවැති අඩු පීඩන කලාපය මේ වන විට දිවයිනට වයඹ දෙසට වන්නට තමයි ස්ථානගතව පවතින්නේ. එතකොට … අඩු පීඩන කලාපයේ බලපෑම හෙට තෙක් – ඉදිරියටත් කැලිඹිලි ස්වභාවයන් ඇති විය හැකි බවට කාලගුණයෙන් අනතුරු ඇගවීම්







