ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා පාද යාත්‍රාවේ පැමිණි භික්ෂුන් වහන්සේ තවදුරටත් විරෝධතාවේ – ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්
සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා පාද යාත්‍රාවේ පැමිණි භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිස තවදුරටත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැදී සිටිනවා. මහනුවරින් පසුගියදා ගමන් ආරම්භ කළ එම පාද යාත්‍රාව ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණියා. එහිදි භික්ෂුන් වහන්සේලා බලකර සිටියේ සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වහා නිදහස් කළ … ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා පාද යාත්‍රාවේ පැමිණි භික්ෂුන් වහන්සේ තවදුරටත් විරෝධතාවේ – ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්






