ඥානසාර හිමි නිදහස් කළ යුතුයි – අස්ගිරි මහා නාහිමි බන්ධනාගාර නිලධාරීන්ට කියයි
රටේ ජනතාව කලබල වී ඇති බැවින් සිරගත කොට සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කළ යුතු බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් පවසනවා. බන්ධනාගාර කොමසාරිස් මෙහෙයුම් හා මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා ඇතුළු උසස් බන්ධනාගාර නිලධාරීන් පිරිසක් අස්ගිරි මහා විහාරයේදී උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේ නාහිමියන් මෙම අදහස් පළ කළ බවයි මහනුවර … ඥානසාර හිමි නිදහස් කළ යුතුයි – අස්ගිරි මහා නාහිමි බන්ධනාගාර නිලධාරීන්ට කියයි






