රටේ ඒඩ්ස් ව්‍යාප්තිය ගැන භයානක අනාවරණයක් – සෑම වයස් කාණ්ඩයකින්ම අළුතින් රෝගීන්
වසර 03ක් තිස්සේ මෙරට ඒඩ්ස් රෝගීන් ක්‍රමයෙන් වැඩිවෙමින් ඇතැයි නවතම සංඛ්‍යාලේඛනවලින් පෙනෙන්නට ඇතැයි ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය මහත්මිය පවසනවා. ඇය කියා සිටියේ මෙලෙස රෝග ව්‍යාප්තිය ක්‍රමයෙන් වැඩි වන්නේ ඇයි දැයි පුළුල් විමර්ශණයක් සිදු කල යුතු බවයි. “HIV ගැන කතා කළොත්, රෝග තත්ත්වය 1986 පළවෙනි රෝගියා වාර්තා වුණායින් පස්සේ එතැන් ඉඳන් ඇත්තටම HIV … රටේ ඒඩ්ස් ව්‍යාප්තිය ගැන භයානක අනාවරණයක් – සෑම වයස් කාණ්ඩයකින්ම අළුතින් රෝගීන්







