රුසියානු ප්‍රහාර නිසා යුක්රේනයේ ලක්‍ෂ හයක් අඳුරේ
රුසියාව එල්ල කළ ප්‍රබල මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනය පුරා ලක්ෂ හයකට අධික පිරිසකට විදුලි බලය ඇනහිට ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබෙනවා. රුසියාව සහ යුක්‍රේනය අතර බලශක්ති අංශ ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල නොකිරීමේ සන්දියකට එළඹ ඇති බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබියදීත්, රුසියාව විසින් කියෙව් අගනුවර සහ කාර්කිව් … රුසියානු ප්‍රහාර නිසා යුක්රේනයේ ලක්‍ෂ හයක් අඳුරේ







