ශ්‍රී ලංකාවට විස්සයි විස්ස ජයක්
පාකිස්තානය සමග පැවති තෙවන විස්සයි විස්ස තරගය කඩුලු 8කින් ජය ගැනීමට ශ්‍ර්‍රි ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 168ක් රැස් කළා. පාකිස්තාන නායක සහිබ්සාදා ෆර්හාන් පන්දු 47කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 76ක් රැස් කිරීමට සමත් වුණා. … ශ්‍රී ලංකාවට විස්සයි විස්ස ජයක්





