මහින්දගේ හා ශිරන්තිගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මෙතෙක් හෙලි නොවූ කතාව
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කොළඹ පෞද්ගලික රෝහලක තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා. එමෙන්ම රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ද කොළඹ ජාතික රෝහලේ තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ. ඒ ඇතුළු දේශපාලන වේදිකාවේ මෙන්ම ඉන් පිටත මෙතෙක් හෙළි නොවූ තොරතුරු ඇතුළත් කෙ.් නිවුස් කණින් කොනින් විශේෂාංගය පහතින්.







